වෙල්ගම තවමත් විපක්ෂ නායක සටනේ

Saturday, 11 August 2018 - 18:50

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A
විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.

ඒ බදුල්ල - හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු කියා සිටියේ කතානායකවරයා විසින් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදුන්න ද එය ලබා ගැනීම සදහා ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories