ජවිපෙන් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක්

Sunday, 12 August 2018 - 18:48

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම පක්ෂය යටතේ ආණ්ඩුවක් පිහිටුවුවහොත්, මෙරට ප්‍රථම විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුර - කුරුවිට ප්‍රදේශයේ ඊයේ (11) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories