සිරියාවේ ප්‍රහාරයකින් 39 ක් මරුට

Monday, 13 August 2018 - 7:20

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+39+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ සමාදා හි පිහිටි ගොඩනැගිල්ලකට සිරියානු හමුදා  බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 12 දෙනෙකු ළමයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ගොඩනැගිල්ල අවි ගණුදෙනු සිදුකරන පුද්ගලයෙකුට අයත් බවටද සැළකෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories