යාපනයේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 50 ක් අත්අඩංගුවට

Wednesday, 15 August 2018 - 17:00

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය කාලය තුළ යාපනයේ ඇතිවූ ප්‍රචන්ඩකාරී සිදුවීම්වලට අදාළව පුද්ගලයින් 50 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories