ETI අධ්‍යක්‍ෂවරුන්ට තැන්පත්කරුවන්ගෙන් චෝදනා

Wednesday, 15 August 2018 - 18:54

ETI+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරිමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන් ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා. එහිදී ඔවුන් චෝදනා කළේ තම තැන්පතු මුදල් ලැබෙනතුරු සිය සටන අත්නොහරින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories