හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 18 August 2018 - 11:14

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 180ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු ගල්කිස්ස - හුළුදාගොඩ ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, රාගම - සිරිවර්ධන පාරේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 3ක් ළඟ තබා ගත් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

32 හැවිරිදි සැකකරු රාගම - සමගිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories