හැටන් ප්‍රදේශයේ මාර්ගයක් නායයාමේ අවධානමක (ඡායාරූප)

Saturday, 18 August 2018 - 14:52

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් ස්ටැඩන් වතු යායේ තේ කර්මාන්ත ශාලාවට සහ වතු නිවාසවලට පිවිසෙන ප්‍රධාන මාර්ගය නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා.

හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ මාර්ගයේ විශාල කොටසක් තේ වතු යායේ කොටසක් ද සමග නායයාමේ අවධානමට ලක්ව ඇති බවයි.

පවතින දැඩි වර්ෂාපතනයත් සමග මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ද ලක්ව තිබෙනවා.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories