හිටපු ජනපති සොහොයුරු, චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප)

Tuesday, 21 August 2018 - 13:46

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories