සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසම අද හෝ හෙට පත් කෙරෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
එම කොමිසමට රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන සහ නීතිය යන ක්‍ෂේත්‍රවල ප්‍රවීනයින් ඇතුළත් වන බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මෙම කොමිසමේ සභාපතිත්වරයා ලෙස හිටපු විනිසුරුවරයෙකු පත් කිරීමට නියමිත බව සඳහන්.

Follow US
Most Viewed Stories