ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති කියයි

Monday, 27 August 2018 - 12:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගතවූ වසර තුනහමාරේදී රට තුළ  ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා.

කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories