රුපියල තවදුරටත් පහළට

Monday, 27 August 2018 - 14:28

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබෙනවා.

මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 30 ක් ලෙසයි.

මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීමට හේතුව ලෙස සැලකෙන්නේ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පවතින ඉල්ලූම ඉහළ යාමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories