වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Thursday, 30 August 2018 - 13:51

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මඩකලපුව - වෙල්ලවේලි - සින්නවත්ත ප්‍රදේශයේදී අද පෙරවරුවේ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොහු ගව ගාලට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක්.


අම්පාර - සමන් චන්ද්‍රතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories