අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Friday, 07 September 2018 - 16:21

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අනුරාධපුර මහ නගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු සිව්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද යළි ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ඔවුන් ලබන 21  වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ 94,082ක් වූ මෙම මූල්‍ය වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන සිටින්නේ අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනිය, ඇගේ සැමියා, සොහොයුරා සහ නගර සභා සේවිකාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories