හිරිහැර නතර කරන්න උගතුන් පෙරමුණ ගත යුතුයි - ජනපති

Tuesday, 11 September 2018 - 7:45

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හම්බන්තොට - කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories