අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු තලංගම දී අත්අඩංගුවට

Tuesday, 11 September 2018 - 8:29

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට තැත් කිරීම සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු බත්තරමුල්ල - තලංගම ප්‍රදේශයේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේදී පසුගිය 01 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි.

ඔවුන් තලංගම සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories