කොළඹ සුනඛයන් අඩුවෙයි

Thursday, 13 September 2018 - 7:11

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ මහ නගර සභා බලසීමාව තුළ අයාලේ යන සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ පහත බැස ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී විපුල ධර්මවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ මහ නගර සභා සීමාව තුළ 2015 වසරේ සිදුකළ අවසන් සුනඛ සංගණනයට සාපේක්ෂව මෙවර සිදුකළ සුනඛ සංගණනයේදී මෙම පහත වැටීම නිරීක්ෂණය කළ බවයි.

පසුගිය කාලසීමාව තුළ  සුනඛයන් වන්ධ්‍යකරණය කිරීම මීට හේතුව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories