පැයට කිලෝමිටර් 255 ක වේගයකින් පැමිණෙතැයි අපේක්ෂිත සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කලේ සුළි කුණාටුවෙන් මිලියන 10 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.
විදෙස් වාර්තා සදහන් කලේ සුළි කුණාටුවෙන් මිලියන 10 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.
Follow US
Most Viewed Stories