රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි

Friday, 14 September 2018 - 13:56

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් රුපියලේ විකුණුම් අගය 164 යි ශත 37 ක් ලෙස අද සටහන් වුණා.

ඩොලරයේ ගැණුම් මිල රුපියල් 160 යි ශත 94 ක් වනවා. මීට මසකට පෙර රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 161 යි ශත 38 ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories