රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි

Monday, 17 September 2018 - 13:21

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් වාර්තාගත පහළ අගයක් සටහන් කළා.

රුපියලේ විකුණුම් අගය අද සටහන් වූයේ 165 යි ශත 14 ක් ලෙසයි.

ඩොලරයේ ගැණුම් මිල වන්නේ රුපියල් 161 යි ශත 81 ක්. ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම මෙලෙස රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමට හේතුව වී තිබෙනවා.

රුපියලේ අගය වසර ආරම්භයේ සිට මේ දක්වා සියයට 6.5කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories