යේමනයේ ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය

Wednesday, 19 September 2018 - 7:41

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+52%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් සහ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories