බක්මීගම වැව සහ අලිවැට ජනපති අතින් හෙට විවෘත වේ

Wednesday, 19 September 2018 - 15:21

%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
ත්‍රිකුණාමලය - ගෝමරන්කඩවල - බක්මීගම වැව සහ කිලෝමීටර 30 ක දිගකින් යුත් අලි වැට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරෙනවා.

මෙම අලි වැට ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22.4 ක්.

අලි වැට ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් කණු භාවිත කර ඇති අතර, ඒවා යුද හමුදාව විසින් නිෂ්පාදනය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තවත් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories