සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්රිපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ලවී තිබුණා.
පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ලවී තිබුණා.
Follow US
Most Viewed Stories