රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි

Thursday, 20 September 2018 - 13:25

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා.

මහ බැංකුවේ ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 168 යි ශත 63 ක් ලෙසයි.

ගැනුම් මිල රුපියල් 165 යි ශත 8 ක් ලෙස එමඟින් නිවේදනය කළා.  






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories