උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල - උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

Follow US
Most Viewed Stories