කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර වෙත පැමිණිලි කළ බව එහි එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රිනී ෂර්මිලා ගෝනවෙල ප්රකාශ කළා.
ඇය කියා සිටියේ ස්වාධීන කමිටුවක් මගින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස තමන් ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
ඇය කියා සිටියේ ස්වාධීන කමිටුවක් මගින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස තමන් ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
Follow US
Most Viewed Stories