ඝාතන තැතක් ගැන ගම්මන්පිළට සැක

Monday, 01 October 2018 - 18:37

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම පිටුපස ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි සැක මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළා.

මේ අතර, ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට ගෙන යා යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories