ජවිපෙ ඡන්දය අයවැයට එරෙහිව

Saturday, 20 October 2018 - 12:58

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80
ලබන නොවැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 වසර සඳහා වූ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සුපුරුදු පරිදි මෙවරත් ව්‍යාජ අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories