දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

Monday, 22 October 2018 - 7:59

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද (22) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලටත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම අධික වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ කොට්ඨාශයට ඊයේ (21) රාත්‍රියේ නිකුත් කළ නායයෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories