ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්

Monday, 22 October 2018 - 9:37

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය බස් රථයක රිය සහායකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොලේදී මොනරාගල බස් රථයක, රිය සහායකයෙකු මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories