16 වනදා පාර්ලිමේන්තු සැසිය ගැන ඉඟියක්

Wednesday, 31 October 2018 - 7:07

16+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ ලබන 16 වැනිදා සිදුවන්නේ එහි නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ වීම පමණක් බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාද එදිනට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories