නව රජයේ තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි

Thursday, 01 November 2018 - 20:00

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා.

අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීම සිදුකෙරුණු අතර එම ලැයිස්තුව පහතින් දැක්වේ.

කැබිනට් අමාත්‍යවරු

01- දුමින්ද දිසානායක මහතා - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
02- දයාසිරි ජයසේකර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

03- පියසේන ගමගේ මහතා - තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා    - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
05- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා  - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06-මොහාන් ලාල් ග්‍රේරු මහතා    - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
07- ශ්‍රියානි විෙජ්වික්‍රම මහත්මිය    - පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

08- අංගජන් රාමනාදන් මහතා    - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
09- මනුෂ නානායක්කාර මහතා    - කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
10- ඉන්දික බණ්ඩාරනායක මහතා - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
11- සාරතී දුෂ්මන්ත මහතා     - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
12- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
13- කාදර් මස්තාන් මහතා    - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories