විශ්වාසභංග යෝජනාව සහ රජයේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කළා.
ඔහු මේ බව සදහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව සදහා ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම එක්ව සිටියා.

Follow US
Most Viewed Stories