එජාපෙ නායකයින් හමුවන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස ඉටු කළොත් පමණයි - ජනපති පැවසූ බව ඇමති එස්.බී. කියයි

Saturday, 17 November 2018 - 19:37

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා, එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමුවන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු නිසි අයුරින් සිදුකළහොත් පමණක් බව ජනාධිපතිවරයා පැවසීයැයි අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී. දිසානායක මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ අද පැවති සාකච්ඡාවේදී කතානායකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories