පෝලන්තයේ කිටොවයිස් හි පැවති ලෝක කාලගුණ සමුළුවේදී, පැරිස් කාලගුණ සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා රටවල් 200 කට අධික සංඛ්‍යාවක් එකඟත්වය පළ කර තිබෙනවා.
නව එකඟතාව තුළින් ගෝලීය උණුසුම සෙන්ටි්රගේ්රඩ් අංශක දෙකකට වඩා ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඊට එක්වූ නියෝජිතයන් පෙන්වා දුන්නේ.
එය මිහිතලය රැක ගැනීමේ අවසන් අවස්ථාවක් ලෙසද ඇතමුන් හැඳින්වූවා.
කෙසේ නමුත්, ධනවත් රටවල් කාබන් මුක්තවීම වැළැක්වීම සඳහා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහන සැලසිය යුතු බවට මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

Follow US
Most Viewed Stories