ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෑම පුරවැසියෙකුම සාධාරණයක් ඉටුවන දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
නව අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වැඩි බහුතරයක් අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ තිබිය යුතු බවයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Follow US
Most Viewed Stories