ඉදිරියේදී තවත් ඇමතිවරු දිවුරුම් දෙන ලකුණු

Thursday, 20 December 2018 - 13:05

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ජනාධිපතිවරයාගේ ඉදිරි විදේශ සංචාරයෙන් පසු සෙසු අමාත්‍ය ධූරවල දිවුරුම්දීම සිදුවනු ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර නීති උපදෙස් ලබා ගෙන ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසු තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දිය හැකි බව ද  අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories