වයඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවක වදයට එරෙහි වූ බව කියන එම විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී තවත් සිසුන් පිරිසක් පහරදී තිබෙනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසකටයි.
තාක්ෂණ පීඨයේ සිසුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එය නතර කොට ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ මෙම පහරදීම සම්බන්ධයෙන් සිසුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026
තෙල් වෙළෙඳපොළ තත්ත්වයේ අවදානම ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
Local
27 July 2026
කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධිය - හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප
Local
27 July 2026
තලවකැලේ - නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
Local
27 July 2026
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026