ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැළසුම් කර තිබූ කේරළ ගංජා කිලෝගෑම් 181 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටියුටිකොරීන් හිදී සොයාගෙන තිබෙනවා.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළ පරිදි එම කේරළ ගංජා තොගය මදුරෙයි සිට ටියුටිකොරීන් හරහා රැගෙන ඒමටයි සැළසුම් කර ඇත්තේ.
ලැබුණු තොරතුරක් මත ඉන්දීය පොලීසිය විසින් සොයාගත් මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 27 කට අධිකයි.
කේරළ ගංජා තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවසන් අදියරයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි ඉන්දීය පොලීසිය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories