ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත එම පත්වීම් ලිපිය අද (31) පෙරවරුවේ භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා හෙට සිට එම ධුරයේ කටයුතු කරනු ඇති.

Follow US
Most Viewed Stories