ඡන්දහිමි නාමලේඛනය මාස 3 කට වරක් සංශෝධනය කිරීමට සැළසුම්

Sunday, 06 January 2019 - 12:53

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
සෑම මාස 3 කටම වරක් ඡන්ද හිමි නාමලේඛනය යවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව සෑම වසරකම ජූනි 1 වනදා සිදුකෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය මාස 3 කට වරක් සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එම්. මොහොමඩ්ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන නීති කෙටුම්පත් මේ වනවිට සකස් කරමින් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories