එජාප පසුපෙළින් පිටස්තරයින්ට විරෝධයක්

Saturday, 12 January 2019 - 19:31

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමා මැතිවරණ කොට්ඨාශය තුළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ආගන්තුකයෙකුට දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

බණ්ඩාරවෙල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories