වවුනියාව - ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
14 සහ 15 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මෙම දරුවන් දෙදෙනා දිය නෑම සඳහා වැවට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories