ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමට සූදානම් වනවා.
ඒ, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය සමඟ සාකච්ඡා කිරීම සඳහායි.

Follow US
Most Viewed Stories