ගෙවිය යුතු ණය ගැන අගමැති කතා කරයි

Tuesday, 22 January 2019 - 19:53

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මේ වසර තුල ඩොලර් බිලියන 5000 කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

රුපියල් මිලියන 1064 ක වියදමින් දෙමටගොඩ ප්‍ර දේශයේ ඉදි කෙරෙන නිවාස ඒකක 266 කින් සමන්විත ‘සියපත් සෙවන‘ මහල් නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories