බණ්ඩාරවෙල - ඇල්ල ප්රදේශයේ පිහිටි පුංචි ශ්රී පාද කඳුවැටිය තරණය කිරීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 12 දෙනෙකු අද බඹර ප්රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.
ඇල්ල පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් අතර, විදේශීය ජාතිකයින් 8 දෙනෙකු සිටින බවයි.
පුංචි ශ්රී පාද කඳුවැටියේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්රහාරය එල්ල වී ඇති බව සදහන්.
දෙමෝදර රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය පැවසුවේ.

Follow US
Most Viewed Stories