විපක්ෂයේ විරෝධතා මැද ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට

Wednesday, 06 February 2019 - 16:00

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වු යෝජනාව හෙට දිනයේ විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories