විපක්ෂය, එල්.එන්.ජී කැබිනට් පත්‍රිකාව ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Sunday, 24 February 2019 - 11:49

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93++%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කෙරළවලපිටිය - එල්.එන්.ජී. විදුලිබලාගාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories