බලය බෙදීම සම්බන්ධයෙන් සියලූ පක්ෂ එක්ව ඉදිරි සතිය ඇතුලත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්ෂ අතර බලය බෙදීම සම්බන්ධයෙන් ගැටළුවක් නොපවතින බවයි.

Follow US
Most Viewed Stories