ගොඩැල්ලවත්තේ පුද්ගල මළ සිරුරක්

Monday, 11 March 2019 - 8:51

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කඩුවෙල- ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ අවුරුදු 35ක් පමණ වයසැති මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

ප්‍රදේශවාසියෙකු සිදුකළ දැනුම්දීමකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති අතර, ඒ අසළ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩවල කොපු කිහිපයක්ද හමුවී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories