උතුරුදිග යේමනයේ හජ්ජා ප්රදේශයට ගත වූ පැය 48 තුළ එල්ල කෙරුණු ගුවන් ප්රහාරවලින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊට ළමයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු අයත් වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊට අමතරව, තවත් ළමයින් 14 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගුවන් ප්රහාර සම්බන්ධයෙන් හවුති කැරලිකරුවන් චෝදනා කරන්නේ සෞදි අරාබිය ප්රමුඛ ගල්ෆ් සන්ධානයටයි.

Follow US
Most Viewed Stories